Ruu (රූ) - BeeZ | Official Music Video
Show more
M Entertainments
0 subscribers
Apr 29, 2026
Vocals - BeeZ Music - K. Sahan Kalyanarathna Lyrics - Fiya ♪ Song Lyrics: සංසුන් සිත මා සඳ නුඹ හෝරා ගත්දා ඒ ආදරෙන් සිතුවිලි හොරෙන් පිරුණා සිහිලැල් රැඳුණා ඔය ඇස් වලින් තෙමුණා හරි ආදරෙන් ඔයා නෙතු දිහා බැලුණා (Pre Chorus) රෑ යාමේ නිදි නේනා හෝරාවේ නෙතු ඔබ ගැන සිතමින් ඔය රූ මැවී පේනා හෝ හෝ මේ යාමේ තව සිතුවිලි නෑ ආවේ නෙතු පියවෙන මොහොතෙත් ඔය රූ මැවී පේනා හා.... (Hook) පෙම් රැස වෑහෙන සඳ සීතලේ උණුහුම දෙනවද මට ආදරේ නුඹ ගාවින් මං ඉන්නම් තුරුල් වෙලා (Pre chorus) මං හොයන්නේ කෙලින්ම ආදරේ ඔබ ලඟින්ම හිඳින්න ප්‍රේමයෙන් නුඹ ගාවින් මං ඉන්නම් තුරුල් වෙලා (Pre chorus) රෑ යාමේ නිදි නේනා හෝරාවේ නෙතු ඔබ ගැන සිතමින් ඔය රූ මෑවී පේනා හෝ හෝ මේ යාමේ තව සිතුවිලි නෑ ආවේ නෙතු පියවෙන මොහොතෙත් ඔය රූ මැවී පේනා හා...
Read more
Similar videos